Wednesday, March 24, 2010

CIM

http://pro-you.blogspot.com/2010/03/cim.html


CIMA ගැන කතාකරමින් සිටින අතරතුර CIM ගැන කතා කරන්න සිතුනේ කළමනාකරණය සහ ගණකාධිකරණයට මෙන්ම අලෙවිකරණයට ද බොහෝ පිරිසක් ඇලුම් කරන නිසාය. 


වරළත් අලෙවිකරණ ආයතනය - හැඳින්වීම


CIM යනු ලෝකයේ අලෙවිකරණයට ඇති විශාලතම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ප්‍රථම අන්තර්ජාතික ශාඛාව වන ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන ලද්දේ 1995 ඔක්තෝම්බර් 20 වෙනි දාය. ශ්‍රී ලංකාව තුල දැනට 3000ක් පමන සිසුන් ප්‍රමානයක් අධ්‍යාපනය හදාරන අතර 1000ක් පමන සාමාජිකයන් සංඛ්‍යාවක් සිටී. CIM - ශ්‍රී ලංකා ශාඛාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.cim.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක

No comments:

Post a Comment