Saturday, March 6, 2010

ආදර්ශමත් නිමැවුම්කරු!

මීට වසර 80 කට පෙර , එනම් 1905 වසරේ එක්තරා කාර්යාලයක ලිපිකරුවකු ලෙස  සේවය කල පුද්ගලයෙක් ඔහුගේ සුපුරුදු රාජකාරි වලට  අමතරව තවත් අපූරු කර්තව්ය්යක නිරත වී සිටියේය. එනම් විද්යායත්මක පර්යේෂණ වල නිරත වී සිටීමයි.


ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ එම පර්යේෂණ ලෝක ප්රපසිද්ධියට පත්වීමත් ඒ අන් කවරකුවත් නොව අප හොදින් හදුනන පුද්ගලයකු වීමත්ය.
එතුමා අල්බට් අයින්ස්ටයින් නම් විය.


ඔහු එම වර්ෂයේදී පර්යේෂණ පත්‍රිකා තුනක් එලිදැක්වූ අතර ඒ සදහා වසර පනහක් සපිරීම නිමිත්තෙන් දෙදහස් පහ වසරේදී යුනෙස්කොව විසින් එම වසර ජගත් භෞතික විද්‍යා  වසර ලෙස හැදින්වීය.   
අයින්ස්ටයින් විසින් සොයාගත්  දේ අතරින් තවමත් පැහදිලි කිරීමට අපහසු  දේවල් සහ ඒවායින් ලබාගන්නා ප්‍රයෝජන අති මහත් වේ.


නමුත් ඔහු විසින් පවසන ලද ආදර්ශමත් වැකි පිලිබඳව සහ ඔහුගේ සාමාන්ය ජීවිතය ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්.

No comments:

Post a Comment