Thursday, March 4, 2010

බ්ලොග් කොපි නොකරමු.....

මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)

3 comments:

  1. ම්ම්...

    ඒකත නරකම නෑ, ඒත් අපි සිංදුවක් වගේ එකක් කොපි කළාට කමක් නෑනේ.
    අනික ඔය කොපි කරන එවුන්ට වැඩි කල් එහෙම කරන්න බෑ. අහු වෙනවා නිකම්ම.

    /බිඟුවා...!

    ReplyDelete
  2. Ctrl + C නුත් බ්ලොක් කරන්න වෙනව.. ;)

    ReplyDelete
  3. ඇයි අර සයිට් එඩිට් කරන්න පුලුවන් ජාවා ඉස්ක්‍රිප්ට්‍ එකටත් මොකක් හරි කරන්න වෙනවා :D :P

    ReplyDelete