තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය.
තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක් යෙදීම අවම වන අතර තම අවු ිට්ලුක් කැලැන්ඩරයේ ඇති දත්තද මෙයට එක්කල හැකිය. හරියට ජංගම දුරකථනයේ රිමන්ඩර් වැනිය.
නමුත් මෙහි ඇති විශේෂත්වයනම් තම වැඩ කටයුතු ඊට තෝරාගත් වෙලාවකට පෙර තම ජංගම දුරකථනයට කෙටිපණිවිඩයකාමගින් ලැබීමට සැලැස්විය හැකි. තම කැලැන්ඩරයේ සෙටින්ග්ස් මගින් මොබල් දුරකථන අංකය ඇතුලත් කල හැකි අතර මේ සදහා දැනට ලංකාවේ ඩයලොග් දුරකථන ජාලය පමණක් අනුකූලතාවය දක්වයි.
තම ජංගම දුරකථන අකංය ඇතුලත් කිරීමේදී ඔවුන් අකංය ස්තිරකරගැනීමට දුරකථනයට කේතයක් එවනු ඇත. එය ලබාදීමෙන් සේවාව සක්රිීය කරගත හැකි අතර මේ සදහා තම දුරකථනයෙන් හෝ වෙනයම් කිසිම අයුරකින් මුදල් අයවීමක් සිදුනොවේ.
Showing posts with label SMS. Show all posts
Showing posts with label SMS. Show all posts
Thursday, March 4, 2010
Subscribe to:
Posts (Atom)