tag:blogger.com,1999:blog-2704227773295446982024-03-08T16:07:30.834+05:30හැමදේම, හැමදාමTech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-270422777329544698.post-42766850420587202562010-04-02T15:30:00.000+05:302010-04-02T15:30:27.906+05:30කතෘ අයිතියමිතුරනි,
යම් පුද්ගලයකු තමන්ගේ දැනුම, අත්දැකීම් සහ තමන් සතු සම්පත් උපයෝගී කොටගෙන කරනු ලබන නව නිර්මාණයක කතෘ අයිතිය පිලිබඳ කිසිදු ගැටලුවක් නොමැත. ඔහුගේ එම නිර්මානය අයුතු ලෙස(මෙය නිර්වචනය කිරීම ඉතාම අසීරු කටයුත්තකි) භාවිතා කරමින් ලාභ ඉපයීම මුල් නිර්මාණකරුට කරන අසාධාරනයකි. මේ සම්බන්ධව කිසිදු තර්කයක් අප සියලු දෙනා තුලම නැති බව මම විශ්වාස කරමි.
එහෙත්....
යමෙක් කිසිදු ලාභ අපේක්ශාවකින් තොරව, මුල් Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com26tag:blogger.com,1999:blog-270422777329544698.post-5697919709346363322010-04-02T13:15:00.001+05:302010-04-02T15:00:42.466+05:30Sinhala NOT Sinhalesehttp://everything-everyday.blogspot.com/2010/04/sinhala-not-sinhalese.html
http://danishkanavin.blogspot.com/2009/03/sinhala-not-sinhalese.html
If you still use "Sinhalese" as the language name in your localization project, pls revert it to "Sinhala".
"Sinhala" is the preferred word for the language as per the Sri Lankan constitution and ISO 639:
http://www.constitution.gov.lk/downloads/Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-54167856975129845052010-04-01T09:00:00.000+05:302010-04-01T09:00:00.618+05:30තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "බයි" ප්‍රොඩක්ට්ස් හෙවත් හැල ගෙම්බෝhttp://makabaas.blogspot.com/2009/01/blog-post_31.html
තුම්මුල්ල මධ්‍ය මහා විද්‍යාලය හෙවත් කොලඹ විශ්ව විද්‍යාලය අපට අමුතු තැනක් නොවේ. (ඒ කෙසේද යන්න මෙතනට අදාල නොවන නමුත්, භෞතික විද්‍යා, රසායන විද්‍යා අංශ පැත්තේ එන්නේ නම් අප හමුවිය හැක .) මහාචාර්ය නලින් ට අනුව මෙම විශ්ව විද්‍යාලයත් ඇතුලුව ලංකාවේ සියලු විශ්ව විද්‍යාල විසින් බිහිකර ඇති අති බහුතරය අනුකාරකයෝය. නලින්ට අනුව දැන් ලෝකය පුරා ඉගැන්වෙන අයිTech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-78594843279241841662010-03-31T14:58:00.000+05:302010-03-31T14:58:15.064+05:30සිංහල Unicode වංශ කතාව...http://lankanthoughts.blogspot.com/2009/07/unicode.html
ඊයේ ජාතික රූපවාහිනියේ නැණ පියස වැඩසටහනෙන් යුනිකෝඩ් (මේකට යුනිකේත කියලා වැරදි පරිවර්තනයක් දීලා කවුරුහරි පණ්ඩිතයෙක්. හරියට සර්වලෝක පූට්ටුව වගේ. ඒ නිසා මීට පස්සේ මම යුනිකෝඩ් කියලාම කියන්නම්.) ගැන කතා කළා. ICTA එකේ ලොකු මහත්තයත් පොර ටෝක් ටිකක් දෙනවා මම අහගෙන. ඒ අස්සේ එයා කියනවා ලංකාවේ සිංහල බ්ලොග්කරුවන් කියලා සංගමයකුත් හදාගෙනලු. එයාලා Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com3tag:blogger.com,1999:blog-270422777329544698.post-46331766096154475272010-03-31T09:20:00.000+05:302010-03-31T09:20:00.176+05:30නලින් ද සිල්වා, සිරස සහ string theoryhttp://makabaas.blogspot.com/2009/01/blog-post.html
නලින් ද සිල්වාට අනුව සිරසට පහර දුන්නේ සිරසෙම කට්ටිය නොව බටහිරයෝය. ලසන්ත මරා දැම්මේද බටහිරයෝය. නලින් දන්නා පරිදි බටහිරයෝ මීට පෙරද මෙවැනීම වු පාතාල වැඩ කර තිබේ. උන්ගේ ඒකායන අදිටන මෙවැනි අසමජ්ජාති වැඩ වලින් ආන්ඩුව අපකීර්තියට පත්කීරීමය.
සිල්වා කියන මේ කතන්දරය ඈත්තක් නම්, එය ඔප්පු කීරීම මහලොකු කාරියක් නොවේ. පොලිසිය සහ අනෙකුත් අපරාධ මැඩලීමෙහි සමත්Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-87069400365266151602010-03-31T08:29:00.002+05:302010-03-31T08:29:00.964+05:30අසංසදයේ මහා සභා රැස්වීම සහ ප්රකාශනයේ නිදහස...http://makabaas.blogspot.com/2009/03/blog-post.html
මැටි පාන් චන්දරේ (හෙවත් හරක් චන්ද්‍ර ): ආ ඔය කවුරු බ්ලොග් ලිව්වත් අපිට ලොකු නැහැ අරිද... මට නං පේන්නේ මේ අසංසදයේ කොල්ලොයි බල්ලොයි ඔක්කොම බ්ලොග් ලියන්න අරං. අපිට කිසි තත්වයක් නැහැනේ අපි අයි.ටී කැම්පස් වෙලත්. ගූගල් සමූහයෙ බ්ලොග් නොලියන එවුනුත් ඉන්නව.....
ජපුර පාද යාත්‍රික ඉන්දරේ: ඈ යකෝ? මේ හලෝ , ඔය බ්ලොග් නැති අපතයන්ට තමා කමෙන්ට් දාන්න කෑල්ලක්Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com3tag:blogger.com,1999:blog-270422777329544698.post-82240588094908956542010-03-30T16:49:00.002+05:302010-03-30T16:49:31.164+05:30Internet = තුරුදැලhttp://ar-si.blogspot.com/2008/06/blog-post_09.html
Internet යන්නට අන්තර්ජාලය කියා නො යොදන කෙනෙක් බේතකට වත් සොයා ගන්නට අපහසුයි. නමුත් "අන්තර්" හෝ "ජාලය" යනු නො මුසු හෙළ වදන් නො වේ.
සකු වදන මෙන්ම හෙළ වදන ද එකසේ ගැටළුවකින් තොර ව යොදන වාර එමටයි. මේ උදාහරණ බලන්න:
ප්‍රවෘත්තිය = පුවත
දන්ත ධාතු මන්දිරය = දළ දා මැදුර
අමාත්‍ය මණ්ඩලය = ඇමති මඬුල්ල
සප්ත කූඨ පර්වතය = සත් කුළු පව්ව
චූඩා මාණික්‍යය = Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-42841733193242681812010-03-30T13:05:00.000+05:302010-03-30T13:05:47.352+05:30Manage your proxies with FoxyProxyhttp://danishkanavin.blogspot.com/2009/08/manage-your-proxies-with-foxyproxy.html
If you have more than one proxy to access outside networks, Use FoxyProxy.
FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc.
FoxyProxy support Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-82964255526554733582010-03-26T16:27:00.000+05:302010-03-26T14:43:44.439+05:30නදීක ගුරුගේ- වැද්දෙක් නොවන වැද්දෙකුගේ සිංදු විලාපයhttp://makabaas.blogspot.com/2009/01/blog-post_23.html
ගිතයක් සාර්තක වීමෙහිලා එක් ප්‍රධාන සාධකයක් වන්නේ එකී ගිතයේ ගේය පද රචනයයි. සරල වුද, මටසිලිටි වුද අර්තයෙන් පරිපුර්ණ වුද, ව්‍යාන්ගාර්තයෙන් සහ කවීත්වයෙන් රසගැන්වුනු ගීත ඔනෑ තරම්ය. එනමුත් එවනි ගීත සුලබවු නිසාම ඒවා නිර්මානය කීරීම හැම බයියෙකුටම ආවාට ගියාට කල හැක්කක් නොවේ. ජ්විපෙ වෙනුවෙන් ගී ගැයු නන්දා ගේ " ආලය වන්, මනරම්" ගීතයේ ගේය පද මීට හොඳ Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-22891447791321131702010-03-26T14:39:00.000+05:302010-03-26T14:39:17.208+05:30“Titanic – Untold Stories” ටයිටැනික් ඛේදාන්තයේ සැඟවුනු කතාhttp://blog.budhajeewa.com/?p=306
මම මේ කියන්න හදන්නේ ටයිටැනික් නෞකා අනතුර ගැන Discovery නාලිකාවේ විකාශනය වුනු වැඩසටහනක් ගැන. “Titanic – Untold Stories” නම් වන මෙම මෙම වැඩසටහනේදී සිදුවෙන්නේ ටයිටැනික් ඛේදාන්තයට හේතු සාධක වුනු තාක්ෂණික දේශගුණ සාධක ගැන සාකච්ඡා කරනවා වෙනුවට, නෞකාව ආශ්‍රිතව කිමිදී පර්යේෂණ කරනා කණ්ඩායමක සොයාගැනීම් සහ නෞකා අනතුරින් දිවි ගලවාගත්තවුන්ගේ තොරතුරු මත එහි ගමන් කළ මිනිසුන්Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-79139506376203297122010-03-25T17:52:00.001+05:302010-03-30T12:43:55.283+05:30පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේhttp://blog.budhajeewa.com/?p=781
පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.
මේ වගේ ඔවුන්ට මාර්කට් කරන්න බැරි “දින” ගැන අපි දන්නෙත් නෑ. මේ වගේ එකක් ගැන මට අද දැනගන්න Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com18tag:blogger.com,1999:blog-270422777329544698.post-61960948593171789472010-03-25T15:00:00.001+05:302010-03-25T15:03:23.524+05:30කොට චින්තනයhttp://bit.ly/cdMidt
Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-5371391144318424862010-03-25T12:15:00.000+05:302010-03-25T12:15:59.441+05:30FACEBOOK තුල "මම" මාකට් වීමhttp://makabaas.blogspot.com/2009/05/facebook.html
ෆේස් බුක් ගැන නන් දොඩඩවන්නෝ බොහොමයක් අහවල් ඇප්ලිකේශන් එක නිසා උන්ට සිදුවන දහසකුත් එකක් අමාරුකම් කියාපාති. අහවල් ෆීචර් එක , අහවල් ලබ්බ නිසා සිදුවු අලකලංචි ආදි නොයෙකුත් අටානුවක් බුක් රෝග, බුක් කේස්, බුක් හබක් ගැන ලියන දොඩවන දුහුනන් අප්‍රමාණය.
මෙහි නොකියවෙන වෙනත් පැත්තක්ද තිබේ. ඒ පුද්ගලිකත්වය පිලිබඳ ප්රශ්නයයි.පුද්ගලිකත්වය (අනන්‍යතාව -Identity)Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com4tag:blogger.com,1999:blog-270422777329544698.post-52907429421557684162010-03-24T23:30:00.000+05:302010-03-24T23:30:58.086+05:30CIMhttp://pro-you.blogspot.com/2010/03/cim.html
CIMA ගැන කතාකරමින් සිටින අතරතුර CIM ගැන කතා කරන්න සිතුනේ කළමනාකරණය සහ ගණකාධිකරණයට මෙන්ම අලෙවිකරණයට ද බොහෝ පිරිසක් ඇලුම් කරන නිසාය.
වරළත් අලෙවිකරණ ආයතනය - හැඳින්වීම
CIM යනු ලෝකයේ අලෙවිකරණයට ඇති විශාලතම වෘත්තීය අධ්‍යාපන ආයතනයයි. වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ප්‍රථම අන්තර්ජාතික ශාඛාව වන ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන ලද්දේ 1995 ඔක්තෝම්බර් 20 වෙනි Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-11596006381280832812010-03-12T11:06:00.000+05:302010-03-12T11:06:45.813+05:30රටේ අනාගතයපසුගිය වසරේ මැද වන විට ලංකාවේ පැවතුන තත්ත්වය ඔබට මතක ඇතැයි මම සිතමි. එය වචනයෙන් විස්තර කළ නොහැකි හැමදෙනාගේම සිත් අවධි කළ සමයක් විය. තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධයක් නිමාකොට මහා ත්රස්තවාදියා මරා දමා රටම කිරිබත් කා රතිඤ්ඤා පත්තුකර වීදි බැස ඒ සතුට සැමරෑ හැටි මට දැනුසු මැවී පෙනේ.
පරාජය පෙනි පෙනිද කොටි හිතවාදී මතවාද වලට ගරුකල පිරිස්ද අප අතර වුහ. යුද්ධයේ අවසානය ලගාවන විට එංගලන්ත වීසා කාර්යාලය අසල Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-74688684267619051762010-03-12T11:03:00.001+05:302010-03-12T11:03:58.921+05:30පැරිෂුට් දේශපාලණයදැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.
1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි
හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-29391367591300262212010-03-12T11:03:00.000+05:302010-03-12T11:03:12.595+05:30ඇතාගෙන් ආරස්සා වීමසිරි විකුම් රහසිං, සඟිස්කුරුතෙන් කියනව නං ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ කාලෙ, රජතුමාත් උඩරට අනිත් නායකයනුත් අතර බොහො ම ගැටුම් තිබුනා. රජතුමත් කිසි ම බුරුලක් දුන්නෙ නැති බව ඇහැළෙපොළ පවුල ම නැති කරපු කතාවෙන් පේනව.
ඒ නිසා මේ නායකයො ටික කල්පනා කළා රජ්ජුරුවො අයිං කරල තමං අතට බලේ ගන්න, අද කාලෙ ඉංගිරිසියෙන් කියන විදියට regime change එකක් කරන්න. ඒකට තමයි මේ ගොල්ලො ඉංගිරිසින් එක්ක එකතු වුනේ.
එදා Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-64615148365893080122010-03-12T11:02:00.000+05:302010-03-12T11:02:03.633+05:30Google Code Jam 2010 is in Dublinගුගල් සමාගම විසින් අවුරුදු පතා සිදු කරණු ලබන අංගයක් වන ගුගල් codejam තරග මාලාවේ 2010 අවුරුද්ද සදහා වන තරගය මැයි මස ආරම්බ කිරීමට නියමිතයි.මේ සදහා register කර ගැනීම අප්‍රේල් මස 7 වෙනිදයින් ආරම්බවේ.මෙහිදී ගුගල් විසින් සපයනු ලබන සන්කීර්ණ ගැටලු සදහා පිලිතුරු පරිනණක භාෂාවකින් ලිවීමට ඔබට සිදුවනු ඇත.මෙගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් ඒ සදහා මෙතනින් පිවිසෙන්න.
http://prabu-lk.blogspot.com/2009/07/Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-61741843488059015832010-03-10T14:31:00.000+05:302010-03-10T14:31:54.823+05:30Open-ID
අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්රිත ඊමේල් සේවා, Blogger හෝ Wordpress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා කරලා අපිව authenticate කර Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com2tag:blogger.com,1999:blog-270422777329544698.post-81948537611231594892010-03-06T07:31:00.002+05:302010-03-06T07:31:00.344+05:30ආදර්ශමත් නිමැවුම්කරු!මීට වසර 80 කට පෙර , එනම් 1905 වසරේ එක්තරා කාර්යාලයක ලිපිකරුවකු ලෙස සේවය කල පුද්ගලයෙක් ඔහුගේ සුපුරුදු රාජකාරි වලට අමතරව තවත් අපූරු කර්තව්ය්යක නිරත වී සිටියේය. එනම් විද්යායත්මක පර්යේෂණ වල නිරත වී සිටීමයි.
ඔහුගේ විශේෂත්වය වූයේ ඔහුගේ එම පර්යේෂණ ලෝක ප්රපසිද්ධියට පත්වීමත් ඒ අන් කවරකුවත් නොව අප හොදින් හදුනන පුද්ගලයකු වීමත්ය.
එතුමා අල්බට් අයින්ස්ටයින් නම් විය.
ඔහු එම වර්ෂයේදී පර්යේෂණ Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-16818264111000535812010-03-05T11:20:00.000+05:302010-03-05T11:26:25.897+05:30Beat the heat with WaterThe Health Ministry advises people to consume more water as the country experiences warm weather conditions. The advice followed medical experts warning the ministry that the ongoing warm weather could lead to unexpected health problems.
A large number of paddy farmers engaged in the harvesting their fields in the dry zone districts of Anuradhapura, Polonnaruwa and Moneragala, had visited ruralTech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-50360685371156578092010-03-05T10:14:00.000+05:302010-03-05T10:14:03.206+05:30යුද්ධාධිකරණ තීන්දුව1796 දී ඉංගී්රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස් අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක් ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය. 1798 සිට 1802 දක්වා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඉංගී්රසීන් හා එක්ව පාලනය කළ මේ ප්‍රදේශ 1801 සිට ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට භාරදෙනු ලැබීමෙන් පසුව 1802 සිට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්රසි කිරීටයට යටත් ප්‍රදේශයන් බවට Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com0tag:blogger.com,1999:blog-270422777329544698.post-69631156753243814872010-03-04T15:26:00.000+05:302010-03-04T15:26:29.649+05:30වැඩිහිටි තොත්ත බබාලාබ්ලොග්කරණය ලංකාව තුල පැතිරුණු කාලයේ පටන් අපි විවිධ බ්ලොග් කියවීමට ආසාවක් දැක්වූවෙමු. සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ගලා එන ඒක පාර්ශවික සන්නිවේදනයෙන් එහාට යා යුතු කාලය පැමිණ ඇතැයි අපට ඒ වන විට වැටහී තිබුනි. අවුරුද්දකටත් වැඩි ප්‍රමාණයක් බ්ලොග් කියවමින් ප්‍රතිචාර දක්වමින් ගත කල පසු බ්ලොග්කරණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාර්ථක වන බව වැටහී ගිය හෙයින් අපගේ සිතුම් පැතුම් එලි දැක්වීමට මෙලෙස බ්ලොග් අඩවියක් ආරම්භTech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-23430794313752572452010-03-04T15:17:00.000+05:302010-03-04T15:17:00.714+05:30ආදරණීය ප්‍රගීත් අන්කල්ආදරණිය ප්‍රගීත් අන්කල්,
ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත 'ලංකාදිප' පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්ඛෙන්. ඔබ ඒ ලිපිය ඒව්වේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඔබ පළමුවරට පැහැරගෙන ගොස් නිදහස් කළ පසුවයි. අවුරුදු විස්සකින් පසු පළමු වතාවට-
-මම ප්‍රගීත් අන්කල්ට ලියන්න පෙළඹුණේ ඒ සිදුවීම විසින් මා තුළ ඇති කළ Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com1tag:blogger.com,1999:blog-270422777329544698.post-23598083189928581732010-03-04T15:07:00.000+05:302010-03-04T15:07:19.944+05:30බ්ලොග් කොපි නොකරමු.....මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් Tech Buzzhttp://www.blogger.com/profile/17936023315927626584noreply@blogger.com3